• Rasa Kavi,Gee,Virindu Hadamu - රස කවි, ගී, විරිදු හදමු

       සෙනෙහස අපේ අද හොදටම සැක         මුසුව 

       සීසීකඩ ගොසිනි රල පහරට                    හසුව 

       දහමක් නැගෙයි සිහියට බුදු හිමි            දෙසුව 

       'කිසිවිට බෙහෙත් නැත හිත කැඩුනට     පසුව'

 

විමසා බැලීමි ඇති තතු හැම                    කරුනකම 

ඔබ චපල යයි කිසිවිට නොම කියමි                    මම 

එනමුත් කනට එන තොරතුරු වලට                 හැම 

හිත යෙදවුම ද විමසිඉම ද වටිනා                       කම 


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Rasa Kavi,Gee,Virindu Hadamu - රස කවි, ගී, විරිදු හදමු

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30