ලොව කොහේ ගියද වැව රවුමේදී අපට හමු නොවුණු කෙනෙක්
සොයා ගන්නට අසීරුය. සකල ලෝක ධාතුවම එහි ඇති සේ ය.
ඒ කෙසේ වෙතත් වැව රවුමේ ඇත්තේ අපේ ලොකුකම් නොව මෝඩකම් ය. එමෙන්ම අප කළ පණ්ඩිත වැඩ ය. එදිනෙදා ජීවිතයේ සිදු වූ අපූරු දේ ය.- දුටු දේ ය. හඳුනාගන්නට ලැබුණු මිනිස්සු ය. ඒ අයගේ මනුස්සකම් ය. අපූරු මිනිසුන්ගේ අපූරු ගුණ ය. මවු ගුණ ය. පිය ගුණ ය. උගත් පාඩම් ය. අපට වෙච්ච අලකලංචි ය. අකරතැබ්බ ය. ඇණ ගැනීම් ය. විහිළු සහගත සේම දුක්බර සිදුවීම් ය. අවස්ථාවන් ය.
Wewa Rawuma - වැව රවුම
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- - Saamantha Tennege - සාමන්ත තැන්නගේ
- ISBN: 9780995396234
- Availability: Out Of Stock
-
Rs. 950.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mata Waradunu Than 2 - මට වැරැදුණු තැන් 2
සැබවින්ම අතීතකාමයෙන් සහ පස්චත්තාපයෙන් තොර පසුවිපරම කෙතරම් ආනන්දජනක අත්දැකීමක්ද යන කාරණය අප අත්දුටුවේ..
Rs. 1,250.00
Mata Waradunu Than 1 - මට වැරැදුණු තැන් 1
ඔබ නාට්‍යයක් නරඹන්නට යමින් සිටියි. අතර මග ඔඅබට පෙනෙන්නේ අහස දෙස බලා සිටින මිනිසුන් පිරිසකි. මොහොතකින..
Rs. 750.00




