විමුක්තියට කෙසේද මුදල් පරිහරණය බලපාන්නේ යන්න මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් ඔබට වටහා ගත හැකිය.
ඔබ ළඟ සල්ලි තිබීම නොව ප්‍රශ්නය,තිබෙන සල්ලි කෙරෙහි මානසිකව පවත්වා ගන්නා සිතුවිලි ස්වභාවය,මුදල් තිබෙන්න හරින්න හිතින් අල්ලා ගන්නේ නැතුව.දැන් මෙතන විමුක්තියට ප්‍රශ්නයක් වන්නේ මුදල් හිතින් අල්ලා ගැනීම.ඒ මුදල් හිතින් අල්ලා ගත්තොත්,ඒ අල්ලා ගත්ත මුදල් නිසාම ඔබේ විමුක්ති මාර්ගය නවතිනවා.
Wimukthiye Sarpaya - විමුක්තියේ සර්පයා
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: SB2
- Availability: Out Of Stock
-
Rs. 70.00
- KBOOKS Cashback Rewards: 7