• Akma Baddhaya Sandaha Athwalak - අක්මා  බද්ධය සඳහා අත්වැලක්

අක්මාවේ සිරෝසිස් හෝ අනෙක් රෝග තත්ත්ව ඇති රෝගීන් සංධා රචිත මෙම කෘතිය ඔස්සේ අක්මාව අශ්‍රිතව වැළඳෙන රෝග පිලිබඳ පුළුල් දැනුමක් ලබාගත හැක. අක්මා බද්ධ කිරීමට පෙර සහ පසුව අවශ්‍ය වන වෛද්‍ය කරුණු රැසක් මෙහි අන්තර්ගත වේ. මෙම කෘතිය රෝගීන්ට පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන්ටත් වෛද්‍ය සේවා සපයන පාර්ශවයන්ටත්, වෛද්‍ය ශිෂ්‍යයන්ටත්, උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් හා සාමාන්‍ය ජනතාවටට් අත්වැලක් වනු ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Akma Baddhaya Sandaha Athwalak - අක්මා බද්ධය සඳහා අත්වැලක්

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Tharabaruwen Athmidemu - තරබරුවෙන් අත්මිදෙමු

Tharabaruwen Athmidemu - තරබරුවෙන් අත්මිදෙමු

මේ පොත ඔස්සේ තරබාරුව පාලනය කරගන්නා ආකාරය වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇසුරෙන් දක්වා ඇත. නිසි ආහාර රටාව, ..

Rs. 300.00

Obe Daru Sihinaya Malpala Ganweemata - ඔබේ දරු සිහිනය මලඵල ගැන්වීමට

Obe Daru Sihinaya Malpala Ganweemata - ඔබේ දරු සිහිනය මලඵල ගැන්වීමට

මඳසරුභාවය ගැන දැනුවත් වෙමු මවක වීමට පෙරුම් පුරන කාන්තාවන්ට මෙන්ම, මවක වීමට නොහැකිව ඒ හා සම්බන්ධ..

Rs. 750.00