• Amma Mata Kiyadun Gee - අම්මා මට කියාදුන් ගී

මම අහිංසකයෙක් නොවෙමි. මා ද දේවල් කරන්නේ මුදල් සඳහායි. මා කමකට නැති චිත්‍රපටවල පෙනී සිටියේ මුදල් නිසයි. මේ ග්‍රන්ථය ද මා රචනා කරන්නේ මුදල් නිසයි.

(184 පිටුව)


ප්‍රස්දිධිය යන්න එක්තරා ආකාරයකින් මා විනාශ කළේය. එය අතහැර දැමීමට ඕනෑම විටෙක මම සුදානම්ව සිටියෙමි. මා ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූ පසු නැවත කවරදාවකත් ඉලිනොයිස් හි ලිබර්ටිවිල් හි ‘බඩ් බ්‍රැන්ඩෝ’ වීමට මට නොහැකි විය. මට ජීවත් වීමට බලකෙරුණේ ව්‍යාජ ජීවිතයකි.

(183 පිටුව)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Cinema Kalawa Handinweemak - සිනමා කලාව හැඳින්වීමක්

Cinema Kalawa Handinweemak - සිනමා කලාව හැඳින්වීමක්

 ඩේවිඩ් බෝර්ඩ්වෙල් සහ ක්‍රිස්ටීන් තොම්සන් විසින් රචිතFilm Art An Introduction (ප්‍රථම මුද්‍රණය ..

Rs. 1,350.00

Baron - බාරොන්

Baron - බාරොන්

ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක ගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය මෙන්ම කේවල් කිරීමේ නිපුණතා, ඉන්දු - ලංකා ස..

Rs. 3,850.00