• Ayale Giya Sithaka Satahan - අයාලේ ගිය සිතක සටහන්

ආර්ථිකය, සමාජය හා පොදු සිරිත නොහොත් සංස්කෘතිය ඒකාබද්ධ ව හැදී වැඩෙන ජාතික සම්ප්‍රදාය තුළ අර්බුධයක් ඇතිවන්නේ ඉන් එක් කොටසක් අනෙක් දෙකොටසට ප්‍රතිවිරුද්ධ දිසාවකට ඇදෙන්නට වුවහොත් පමණි. මාර්ක්ස්වාදය අනුව පොදු සිරිත නොහොත් සංස්කෘතිය අනෙක් දෙකොටසට පදනම් කොට ගත් මතු මහලකි. ඒ මතු මහල එහි පදනම වූ සමාජ සංවිධානයේ හා ආර්ථික රටාවේ පිළිඹුවකි. ආර්ථික රටාව හා සමාජ සංවිධානය ඒ රටෙහි පොදු ජනතාවට අසාධාරණ ව හා පීඩාකාරී ලෙස ක්රියාත්මක වූ කළ විරෝධයක් පැන නගියි."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ayale Giya Sithaka Satahan - අයාලේ ගිය සිතක සටහන්

  • Rs. 490.00

  • KBOOKS Cashback Rewards: 49

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ekomath Eka Dawasaka -  එකෝමත් එක දවසක

Ekomath Eka Dawasaka - එකෝමත් එක දවසක

සැප දුක සතුට තැවරුණු පාට පාට අත්දැකීම්...

Rs. 850.00

Ekomath Eka Dawasakata Passe - එකෝමත් එක දවසකට පස්සේ

Ekomath Eka Dawasakata Passe - එකෝමත් එක දවසකට පස්සේ

මට හිතෙනවා අහසයි පොළොවයි යාළුවෝ දෙන්නෙක් කියලා කොයිතරම් ඈත් වුණත් ඒ දෙන්නා යාළුවෝ අහස කියන දේ තම..

Rs. 425.00

Bringing Tony Home

Bringing Tony Home

..

Rs. 300.00

Punchi Kochchiya - පුංචි කෝච්චිය

Punchi Kochchiya - පුංචි කෝච්චිය

Bringing Tony Home ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 550.00

Viragaya Thira Rachanaya - විරාගය තිර රචනය

Viragaya Thira Rachanaya - විරාගය තිර රචනය

මුද්‍රණයෙන් පළවන තිස්ස අබේසේකරගේ මුල්ම තිර රචනය වන විරාගය 1987 වර්ෂයේ හොඳම තිර - රචනය ලෙස සම්මාන කිහ..

Rs. 350.00

Walikathara (thira rachanaya) - වැලිකතර (තිර රචනය )

Walikathara (thira rachanaya) - වැලිකතර (තිර රචනය )

"පාතාලයත් - ආදරයත් අතර ගැටුම් කාරී කතා පුවතක් මෙහි අඩංගු වේ."..

Rs. 325.00

Nimawak Nowana Arambumak - නිමාවක් නොවන ඇරඹුමක්

Nimawak Nowana Arambumak - නිමාවක් නොවන ඇරඹුමක්

සැප දුක සතුට තැවරුණු පාට පාට අත්දැකීම්...

Rs. 375.00