• Man Sewu Mama - මං සෙවූ මම
විටෙක හ්යෙන්සෙඔ ලී තමා අතින්, තමන් ආදරය කරන අයට සිදිවූ සිත් වේදනා ගැන පසු තැවෙයි, විටෙක තම ආත්මාර්ථය උදෙසා තම මවගේත් සොයුරාගේත් ජිවිත අනතුරේ හෙලයි. නමුත් ඕ නිර්භීත වෙයි, නුවණැති වෙයි, සියල්ල යහපතට පෙරලා ගැනීමට දක්ෂ වෙයි. තම කෘර මව් රටෙන් තමා පමණක් නොව තම පවුලම බේරා ගෙන ලෝකයක් සමග සටන් කිරීමට ඇය සමත් වෙයි. මෙලෙස විවධ වූ පැතිකඩයන් ඔස්සේ ගලා ගිය ඇයගේ කතාව දිනෙක ඇය TED සමුළුවක් මාර්ගයෙන් ලෝකයටම කියයි. එය පොතක් ලෙස ලියවෙන්නේ ඉන් පසුවය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha