• Para Dige Thira Natakaya - පාර දිගේ තිර නාටකය

”මම මෙතෙක් රඟපෑ හොඳම හා සාර්ථකම චරිතය කිසිවෙකු ඇසුවොත් මා එක වරට දහස් වරක් කියන්නේ ‘පාර දිගේ’ චිත‍්‍රපටයේ චරිතය බවයි.”
- විජය කුමාරතුංග - සරසවිය 1977.10.14

තම ගම හා සම්බන්ධ කෙරෙන මුල් කඩා බිඳගත් තරුණයෙක්. පාවෙන ජීවිතයක් - පිටස්තරයෙක් - ප‍්‍රතිවීරයෙක්. ගමෙන් කොළඹ නගරයට සංක‍්‍රමණය වූවෙක් වුවද ගමත් අහිමි, නගරයත් අහිමි එ් දෙකටම ආගන්තුකයෙක්. ස්ථීර
රැුකියාවක් නැති, අවිවාහක, තමාටම කියා නිවහනක් නැති, පවත්නා මොහොත මිස හෙට දිනය ගැන සිතිය නොහැකි ඔහු ගෙවන්නේ බෝඩිංකාර ජීවිතයක්. වෘත්තිය වශයෙන් කාර් බ්‍රෝකර් කෙනෙක්. යම් මූල්‍ය සමාගමක් (ෆිනෑන්ස් කොම්පැනියක්* හා සම්බන්ධකම් පවත්වන ඔහු කලට වේලාවට ෆිනෑන්ස් වාරික නොගෙවූ කාර් එම සමාගම වෙනුවෙන් පැහැර ගන්නා ‘කාර් සීසර්’ කෙනෙක්ද වෙනවා. ආරෝහ පරිනාහයෙන් හා කාය ශක්තියෙන් යුත් ඔහු (වයස 32* තම ජීවිකාව කොටගෙන ඇත්තේ මෙසේ අනුන් සඳහා ගුටි බැට දෙන, අනුන්ගෙන් ගුටි බැට කන වෘත්තියක්. තම වෘත්තීය වැඩවලට තමා හා හවුල් වන්නන්, තමා ඇසුරු කරන්නන් සහ කුළුපගයින් ඔහුට හිටියත් තම දුක්ඛ දෝමනස්ස කියා හදවතින් සම්බන්ධ විය හැකි තම ඇතුළාන්තය හෙලි කළ හැකි කිසිවෙක් - මිතුරෙක් - ඔහුට නෑ. එහෙයින් තනි වූවෙක්. ඔහුට නමක්ද නෑ. ඇත්තේ නමක අර්ධයක් පමණයි. ”චන්දරේ”. එහෙයින් නිර්නාමිකයි.
---------------
1980 තිරගත වූ ධර්මසේන පතිරාජ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පාර දිගේ’ චිත‍්‍රපටයේ තිර නාටකයයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Para Dige - පාර දිගේ

Para Dige - පාර දිගේ

පුංචි මහත්තයාගේ අම්මා ලස්සන විතරක් නොවෙයි, හරිම බෝනික්කා. මේ වත්ත උඩින් තමයි උදේ හවස ඉස්කෝලේ ගියේ. අ..

Rs. 500.00

Viragaya Thira Rachanaya - විරාගය තිර රචනය

Viragaya Thira Rachanaya - විරාගය තිර රචනය

මුද්‍රණයෙන් පළවන තිස්ස අබේසේකරගේ මුල්ම තිර රචනය වන විරාගය 1987 වර්ෂයේ හොඳම තිර - රචනය ලෙස සම්මාන කිහ..

Rs. 350.00

Mona Tharam Awulakda - මොන තරම් අවුලක්ද

Mona Tharam Awulakda - මොන තරම් අවුලක්ද

මම ආසයි කුණාටුවක් උඩ බුදියගන්ඩ ------------ ඔබේ ගත දවටන මද සුළඟත් මගේ නාස් කුහර පුබුදන එහි සුවඳත් --..

Rs. 225.00