• Mata Waradunu Than 2 - මට වැරැදුණු තැන් 2

සැබවින්ම අතීතකාමයෙන් සහ පස්චත්තාපයෙන් තොර පසුවිපරම කෙතරම් ආනන්දජනක අත්දැකීමක්ද යන කාරණය අප අත්දුටුවේ මේ ලිපි පෙළ ලියන්නට ගත තැන ඔස්සේ ය. එමෙන්ම ද්වේශයෙන් සහ පක්ෂග්‍රාහී මානසිකත්වයෙන් ව්‍යුක්ත වන කල්හි පසුවිපරම පෙරනිමිත්තක් බවට නිතැතින් ම හැරෙන්නේය. "මට වැරදුණු තැන්" හරහා අප අභ්‍යාස කළ දෙයක් වී නම් එයම පමණෙකි.


මෙම කර්තව්‍යයයේදී අප වඩාත්ම තෘප්තිමත් වූ කරුණු කිහිපයකි. ඉන් පළමු වැන්න මෙකී අතීත - වර් තමාන කාල තරණය අතර තුර ය. දෙවැන්න ඒ අතර නොයෙක් පැතිවලින් තරණය කරන්නට යෙදුණු නිරීක්ෂණයන අතර තුරය. තෙවැන්න ඒවායි අනාගටහය උදෙසා හොඳම නිරීක්ෂණය තෝරා බේරා ගන්නා අතර තුරය. 


ඒ නයින් ගන්නා කළ මේ උත්සාහය අපට එක්තරා අන්දමක කාලත්‍රයේ තීර්ථ යාත්‍රාවක් විය. එමෙන්ම අධයන චාරිකාවක්ද විය. සැබවින්ම එය අපට එක්තරා භාවනාවක්ද විය.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Singaroo-ku - සිංගරූ-කු

Singaroo-ku - සිංගරූ-කු

මල් කතාවක නැවතීමේ තිතට පසු බණ කතාවක් ..

Rs. 750.00

Mata Waradunu Than 1 - මට වැරැදුණු තැන් 1

Mata Waradunu Than 1 - මට වැරැදුණු තැන් 1

ඔබ නාට්‍යයක් නරඹන්නට යමින් සිටියි. අතර මග ඔඅබට පෙනෙන්නේ අහස දෙස බලා සිටින මිනිසුන් පිරිසකි. මොහොතකින..

Rs. 750.00

Wewa Rawuma - වැව රවුම

Wewa Rawuma - වැව රවුම

                            &n..

Rs. 950.00