• Kerala Nalagana - කේරළ නළඟන

පදික වේදිකාවේ වෙළඳාමේ යෙදෙන පියා හා පුතා රාත්‍රියෙහි මහපාරේම තැනක සෝදා පිටි ගුලියක්‌ තලා රොටියක්‌ සාදා අනුභව කරන සැටි පදික වේදිකාවේ රොටී සුවඳ නමින් ලියා ඇත. (මදුරාසි කොලුවා) ජීවිත කාලයට බස්‌ පළේ පත්තර ලෑල්ලේ නිදාගන්නා ඉන් ඉහා ලෝකයක්‌ නොදන්නා කොලුවෙක්‌ බස්‌ මගීන්ට සියලු ප්‍රාන්තවල ගමන් විස්‌තර දර්ශනීය ලෙස මවාපාමින් බස්‌වලට නග්ගවමින් එදාවේල සොයාගන්නා අන්දම එක්‌ විත්ති කතාවකින් කියෑවෙයි. තමා මිල දී ගත් ලෝක සිතියම්වල කළු පැල්ලමක්‌ ඇතැයි බස්‌ වෙළෙන්දෙකු හා ගැටෙන පාරිභෝගිකයන්ට වෙළෙන්දා උත්තර දෙන සැටි නීල් අපේ කණට කොඳුරා කියනවා. '....ඕක ඔච්චර ගණන් ගන්ට දෙයක්‌ද? හෙට අනිද්දා වෙන කොට ලෝක සිතියමේ ඇත්තටම ලොකු කළු පැල්ලම් තියේවි. අයෙත් එහා මෙහා කරන්ට බැරි විදිහට·

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bengali Yeheliya - බෙංගාලි යෙහෙළිය

Bengali Yeheliya - බෙංගාලි යෙහෙළිය

බෙංගාලී යෙහෙළිය” වූකලී භාරතයේ මහා නගර මෙන් ම කුඩා නගර ද පසුබිමේ තබා මෙහි කතුවරයා තමාට මඟතොට - යනෙන..

Rs. 450.00

Mage Iridawa - මගේ ඉරිදාව

Mage Iridawa - මගේ ඉරිදාව

මගේ ඉරිදාව ග්‍රන්ථය වූකලි භාරත සංචාර අත්දැකීම් දුර බැහැර ගම් දනව් සිරිසර , නෙක ආකාර දැන හැඳුනුම්කම් ..

Rs. 700.00