• Brithanya Yatathe Lankawa - බ්‍රිතාන්‍ය යටතේ ලංකාව

දහනව වැනි සියවසේ අග භාගයේදී ජනතාවගෙන් කොටසක් බි්‍රතාන්‍යයන් විසින් සිදු කරන ලද වෙනස්කම් වලට අනුව ක්‍රියා කරන්නට පටන් ගත්හ. හැට ගණන් වලදී බුද්ධාගම සහ හින්දු ආගම යළි ස්ථාපනය විය. මධ්‍යම පන්තියක් ක්‍රමයෙන් බිහිවුණි. කල්යත්ම මේ අංශ දෙකම ශක්තිමත් විය. බි්‍රතාන්‍ය දේශපාලන, සමාජීය සහ ආර්ථික ආධිපත්‍යයට ප්‍රතික්‍රියා දැක්වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙසට ව්‍යවස්ථා සංශෝධනයකට එළඹුණි. 1943 වසරේදී අභ්‍යන්තර කටයුතු වල ස්වයං පාලනයක් කරා යාමේ සංශෝධන ඇති කිරීමට පියවර ගැණුනි.
ලංකා ඉතිහාසයේ ඉතා සිත්ගන්නා මෙන්ම වැදගත් වකවානුවක් වනුයේ බි්‍රතාන්‍ය පාලන යුගයයි. ලංකා ඉතිහාසයේ පෙර නොවූ වැදගත් වෙනස්කම් රැසක් සිදු වූ කාලපරිච්ඡේදය මෙය විය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Brithanya Yatathe Lankawa - බ්‍රිතාන්‍ය යටතේ ලංකාව

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 75