• Kelani Gangabada Purawruththa - කැලණි ගගබඩ පුරාවෘත්ත
බාල අවදියේ සිට කතුවරයා ජිවත් වුණේ කැලණි ගංගා නිම්නයට අයත් සියනෑ කෝරලයේ ය. කැලණි ගංගාව පුරාවෘත්ත හා විශ්වාස රාශියක් කරපින්නා ගත් ජල ප්‍රවාහයකි. එක්තරා ශුද්ධත්වයක් ද එයට ආරෝපණය වී තිබේ. කැලණි ගග වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගග දිගේ ඉහළට චාරිකාවක් කැදවාගෙන යයි. කිත්සිරිමෙවන් කැලණිය, කඩුවෙල පෞරාණික ස්ථාන, ලෙනගම්පල හංවැල්ල බලකොටුව හරහා හිස්සැල්ලට යන කතුවරයා කැලණි ගග අසබඩ ලෙන් විහාරත් දැකබලා ගෙන සීතාවකට පිවිසියේ. සීතාවක ගගේ නටබුන්, රුවන්වැල්ල බලකොටුව, හකුරුගල ලෙන් ඇතුලු පෞරාණික තැන් රාශියක් හා බැදුණු රසවත් ඓතිහාසික පුරාවෘත්ත මෙහිදී විමසා බැලේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Fantasiyawa - ෆැන්ටසියාව

Fantasiyawa - ෆැන්ටසියාව

''උන්ට උඹ නැති වුණා කියලා පාඩුවක් නැහැ. අලුතෙන් යාළුවො කී දෙනෙක් දවසකට එකතු වෙනවද? අපි මැරුනොත් සුදු..

Rs. 500.00

Giya Gaman - ගිය ගමං
Suneetha Saha Sumangala - සුනීත සහ සුමංගල

Suneetha Saha Sumangala - සුනීත සහ සුමංගල

සුරංගගේ හොඳම මිතුරා ඉම්ටියාස්.සුරංග සුනීත පොඩි හාමුදුරුවන් බවට පත් වූ පසුවත් ඉම්ටියාස් ඇතුළු යාළුවන්..

Rs. 350.00

Nishshankamalla Rajathuma - නිශ්ශන්කමල්ල රජතුමා

Nishshankamalla Rajathuma - නිශ්ශන්කමල්ල රජතුමා

පොළොන්නරු යුගයේ කැපිපෙනෙන රජ චරිතයක් වූ කිර්ති නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපි ප්‍රදාන වශයේ පාදක කරගෙන ඇ..

Rs. 300.00

Sirilaka Dalada Maliga - සිරිලක දළදා මාලිගා

Sirilaka Dalada Maliga - සිරිලක දළදා මාලිගා

ලක්දිව දළදා ඉතිහාසයය විමර්ශනය කරමින් ලියු සිරිලක දළදා මාලිගා ඔහුගේ දිගු කාලින  පර්යේෂණයක ප්‍රති..

Rs. 450.00

Rajamaha Vihararama - රජමහ විහාරාරාම

Rajamaha Vihararama - රජමහ විහාරාරාම

මහා රජතුමාගේ හෝ ප්‍රාදේශීය රාජධානි වල රජවරුන්ගේ හෝ අනුග්‍රහයෙන් කරවූ විහාර,රජමහ විහාර නමින් හැදින්වි..

Rs. 450.00

Sri Lankawe Tampita Wihara - ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර

Sri Lankawe Tampita Wihara - ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර

ටැම් හෙවත් කුළුණු මත ඉදිකරන ලද ටැම්පිට විහාර මහනුවර සම්ප්‍රදායට අයත් දේශීය අංගයකි....

Rs. 650.00

Mahanuwara - මහනුවර

Mahanuwara - මහනුවර

මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක......

Rs. 550.00

Panditha Ramage Katha - පණ්ඩිත රාමාගේ කතා

Panditha Ramage Katha - පණ්ඩිත රාමාගේ කතා

   පණ්ඩිත රාමා හෙවත් තෙනාලි රාමා 1වැනි සියවසේ ඉන්දියාවේ විජයනගර රාජධානියේ ක්‍රිෂ්නදෙවරාය ර..

Rs. 200.00

Kithulgalin Eha - කිතුල්ගලින් එහා

Kithulgalin Eha - කිතුල්ගලින් එහා

කොම්පියුටර් ගේම්වලට ආදරය කරන ලක්කික සහ තේනුක නිවුන් දරුවන් දෙන්නෙක්.ජිවත් වෙන්නේ කිතුල්ගල...

Rs. 200.00

Dambadeniya Purana Rajadhaniya - දඹදෙණිය පුරාණ රාජධානිය

Dambadeniya Purana Rajadhaniya - දඹදෙණිය පුරාණ රාජධානිය

ටැම් හෙවත් කුළුණු මත ඉදිකරන ලද ටැම්පිට විහාර මහනුවර සම්ප්‍රදායට අයත් දේශීය අංගයකි....

Rs. 300.00