• Elawalu Guna - එළවළු ගුණ

රාජකීය පණ්ඩිත විලියම් අල්විස් මහතා රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ලාබාල වියේදී ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයයට බැදුණු අල්විස් මහතා අවසාන විභාගයෙන් සමත් ව ඩී. අයි. ඇම්. ඇස්. උපාධිය ලැබීය. පසුව කල්කටාවට ගොස් පශ්චාත් උපාධි ලැබීය.ප්‍රාවීන භාෂෝපකාර සමාගම විසින් පවත්වනු ලැබූ අවසාන විභාගයෙන් සමත් ව රාජකීය පණ්ඩිත උපාධිය ලැබීය.ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ බී.ඒ උපාධියෙන්ද සමත් විය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Elawalu Guna - එළවළු ගුණ

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Isiwara Nuwanin - ඉසිවර නුවණින්

Isiwara Nuwanin - ඉසිවර නුවණින්

ආයුර්වේද විද්‍යාව සම්බන්ධයෙන් ලියැවුණු ග්‍රන්ථයකි...

Rs. 400.00