• Dugi Bawe Deshapalanaya Saha Deshapalanaye Dugi Bawa - දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව

දරිද්‍රතාව සහ දරිද්‍රතාව පිටු දැකීම පිළිබඳව සිදු කරන මේ විග්‍රහයෙන් 'දරිද්‍රතාව යනු සැබැවින් ම දේශපාලන සහ සමාජ සංසිද්ධීන් වලින් පැනනගින්නකි' යන්න හඳුනා ගැනීමට උත්සාහ දැරිණි.එබැවින් වර්තමානයේ දී අප මුහුණ දෙන බොහෝ ගැටළු වල දී මෙන් දරිද්‍රතාව පිටුදැකීම වැනි ප්‍රශ්න වලට පිළිතුරු දීමේ දී ද එහි ඇති දේශපාලනික වැදගත්කම හඳුනාගනිමින් ඒවාට දේශපාලනික පිළිතුරු දීම අවශ්‍ය ය යන්න මේ කෘතියෙන් මතු කරන ප්‍රධාන තර්කය වෙයි.කුමක් නිසා ද යත් දරිද්‍රතාව සහ අසමානත්වය යනාදි ප්‍රශ්න වලට පිළිතුරු දීමේ දී දේශපාලනික පිළිතුරු දීම අවශ්‍ය වන බැවිනි.එමෙන් ම සම්පත් භාවිතයට අදාළ ව තීරණ ගෙන තිබෙන ආකාරය දේශපාලන බලය සමඟ සම්බන්ධ වන බැවිනි.රටක පාලකයන් මෙන්ම සෙසු ප්‍රතිපත්ති සම්පාදකයන් ද දේශපාලනය ශාස්ත්‍රීය ලෙසින් (දේශපාලන විද්‍යාව) හැදෑරීමේ ඇති වැදගත්කම මේ පොත පරිශීලනය මගින් පාඨක ඔබට වටහා ගත හැකිය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Dugi Bawe Deshapalanaya Saha Deshapalanaye Dugi Bawa - දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sri Lankawe Mathiwarana Paripalanaya Saha 1987 - 89 Mathiwarana Prachandathwaya - ශ්‍රී ලංකාවේ මැතිවරණ පරිපාලනය සහ 1987 - 89 මැතිවරණ ප්‍රචණ්ඩත්වය

Sri Lankawe Mathiwarana Paripalanaya Saha 1987 - 89 Mathiwarana Prachandathwaya - ශ්‍රී ලංකාවේ මැතිවරණ පරිපාලනය සහ 1987 - 89 මැතිවරණ ප්‍රචණ්ඩත්වය

මේ කෘතියේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම අරභයා මෙරට මැතිවරණ පරිපාලන..

Rs. 500.00