• Kethayi Lajjayi Nindithayi - කැතයි ලැජ්ජයි නින්දිතයි

සේවක අර්ථසාධක අරමුදල ඉලක්ක කරගත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ආණ්ඩුව යොමුවුණේ ඒ පසුතලයේයි.
මේ කෘතිය ලියවෙමින් තිබෙන මොහොතේ සේවක අර්ථසාධක අරමුදල මත බදු පැනවීමට දේශීය ආදායම් (සංශෝධන) පනත සම්මත කර හමාරයි. එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ තීන්දුව ද ගෙන හමාරයි.
බැලූ බැල්මට මේ ක්‍රියාවලියට එරෙහිව  සටන් කළ අප පරාජය වී හමාරයි.
එහෙත්,
අප මේ අත්දැකීම් ලියා තබනවා. ඉතිහාසය ලියා තබනවා. එය ඉදිරි සටන්වලදී අපට ශක්තියක් වේවි


(190 pages)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha