• Mathaka Gini Pupuru - මතක ගිනි පුපුරු

මතකය හිතේ සැඟවුණු ගිනි පුපුරු මෙනි. එය සගයන් දහස් ගණනක් අහිමි කළ යුගයක සටන්කාමී දේශපාලන ඉතිහාසයකි. එය ලියා තැබීම අප ජීවත්වීමේ එක් අරමුණක් වී තිබුණි. ජීවිතය රැකගත්තවුන්ගේ වගකීම හා යුතුකම ඒ කතාව අනාගතයට ලියා තැබීමයි. 1970 දශකයේ අග භාගයේ සිට 1990 අග දක්වා මැතිවරණ දේශපාලනය හා සනන්ද්ධ දේශපාලනයේ යෙදුණු මේ කතාව මගේ කතාව නොවෙයි. අපේ කතාවකි. මෙහි එන්නේ මෙතෙක් නොකියැවුණු, නොලියැවුණු නූතන ඉතිහාසයේ කතාවයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha