• Nuthana Yuropaya - නූතන යුරෝපය

දහ අට වන ශත වර්ෂයේ විප්ලව යුගයේ සිට 1960 දක්වා ඉතිහාසය පිටු 344කින්,සංක්ෂිප්ත ලෙස, ඉතා ලිහිල් බසින් ලියැවී ඇති මෙම ග්‍රන්ථයට ප්‍රයෝජනවත් සිතියම් 11ක්ද ඇතුළත් ය.

මෙහි අඩංගු සමහර කරුණු සහ මත විවේචනයට භාජනය කළ හැකි වුව ද සාමාන්‍ය වශයෙන් සලකා බලන විට මෙය බෙහෙවින් ප්‍රශංසාවට ලක්විය යුතු වැදගත් ග්‍රන්ථයකි.ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවී ඇති සමහර පිළිගත් යුරෝපීය ඉතිහාසය පොත්වල ද නිතර නිතර දක්නා අඩුලුහුඬුකම් වලින් මෙම ග්‍රන්ථය තොර වීම එහි වටිනාකමට කදිම සාක්ෂියකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nuthana Yuropaya - නූතන යුරෝපය

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 75