• JVP  Deweni Kerella - ජවිපෙ 2වෙනි කැරැල්ල

වසර 30කට ආසන්න කාලයක් තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ජවිපෙ 2වැනි කැරැල්ලේ ඉතිහාසය විකෘතිවී ඇත. බොහෝ දෙනෙකුට සත්‍ය නීරසය. කර්කෂය. එහෙත් එය කිසිදා කිසිවෙකුට වැලලිය නොහැකි බව මෙම ලිපි මාලාවෙන් විද්‍යාමාන වේ. බරපතල සංවිධාන අඩුපාඩු තිබුණද ජවිපෙ 2වැනි කැරැල්ල ශ්‍රේෂ්ඨ පරාජිත අරගලයකි. එය අවතක්සේරු නොකරන හෙයින් වාර්ෂිකව ඉල් මහ සමරුද පවත්වනු ලැබේ. අතීතයේ ජවිපෙ වෙනුවෙන් පෙනීසිටි අයගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් වර්තමාන නායකයින් සමාජයෙන් සමාවගන්නා යුගයක ඒ අතීතය මෙලෙසින් අකුරු කිරීම ඉතිහාසයේම සරදමකි. කැරළිකරුවන්  විදි දුක්ගැහැට, වධවේදනා, ජනතාව වෙනුවෙන් කල අපරිමිත පරිත්‍යාග වැනි අත්දැකීම් අනාගත අරගලවලදී ජනතාව අත රැදි බර ආයුධ බවට පත්වනු ඇත

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

JVP Deweni Kerella - ජවිපෙ 2වෙනි කැරැල්ල

  • Rs. 1,500.00

  • KBOOKS Cashback Rewards: 150

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Vavniya Aragalaya - වව්නියා අරගළය

Vavniya Aragalaya - වව්නියා අරගළය

1971 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම නැගිටීම පිළිබඳ මතක සටහන් ..

Rs. 250.00

J.V.P Sagawunu Ithihasayen Bindak 2 - ජ .වී.පෙ. සැඟවුණු ඉතිහාසයෙන් බිඳක් - 2

J.V.P Sagawunu Ithihasayen Bindak 2 - ජ .වී.පෙ. සැඟවුණු ඉතිහාසයෙන් බිඳක් - 2

" ජ .වී.පෙ.ඉතිහාසයෙ වැදගත් තොරතුරු මෙයින් ආවරණය කෙරෙයි."..

Rs. 400.00

J.V.P Athulatha Saha Pitatha - ජ .වී.පෙ. ඇතුළත සහ පිටත

J.V.P Athulatha Saha Pitatha - ජ .වී.පෙ. ඇතුළත සහ පිටත

"ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙළේ නායකයන්ගේ ඇවතුම් පැවතුම් සහ පක්ෂයේ නිර්ධන පන්ති මාක්ස්වාදී ක්‍රියාක..

Rs. 375.00

Satanin Satana - සටනින් සටන

Satanin Satana - සටනින් සටන

වසර 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ල ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයකි. එම ක..

Rs. 2,500.00

Comrade Lionel - කොමරේඩ් ලයනල්

Comrade Lionel - කොමරේඩ් ලයනල්

මෙය තරුණයකුගේ කතාවකි.තරුණයකුගේ පමණක් නොව ජ වී පෙ ක්රියධරයෙකුගේ කතාවකි...

Rs. 900.00