• Lingikathwaya Saha Yuwala Sambandhatha - ලිංගිකත්වය සහ යුවල සම්බන්ධතා

විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ගෞරව සාමාර්ත්‍යය ලබා ඉතා කෙටි කලකින් මනෝවෛද්‍ය කේෂ්ත්‍රයට පිවිසි වෛද්‍යවරයෙකි. මනෝවෛද්‍ය විද්‍යාව හදාරණ මුල් අවධියේ සිට ලිංගිකත්වය සහ යුවල ගැටළු කෙරෙහි අධ්‍යයන කටයුතු වලට උනන්දුවක් දැක්වූ ඔහු සිය විෂය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කර ගැනීම ලන්ඩන් නුවර මොඩ්ස්ලි රෝහලේ පශ්චාත් වෛද්‍ය උපාධි හැදෑරීම් කරන අවධියේ තවදුරටත් සිදුවිය.    

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Lingikathwaya Saha Yuwala Sambandhatha - ලිංගිකත්වය සහ යුවල සම්බන්ධතා

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50