• Bharatha Darshana - භාරත දර්ශන

වෛදික දර්ශනයෙහි ආරම්භය ඉතාමත් පැරණි වූවකි. ආර්යයන් ඉන්දියාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ සිතුවිලි සකස් වූ ආකාරය වෛදික ග්‍රන්ථ තුළින් පැහැදිලි වෙයි. වෛදික ග්‍රන්ථයන්ගේ කාල නිර්ණය පිළිබද උගතුන් අතර මත භේද පැවතියත් ක්‍රි. පූර්ව 2500 හෝ ඊට පෙර කාලයෙහි රචිත වූ බව සාමාන්‍යයෙන් පිළිගත් මතයයි. වේද ග්‍රන්ථයන්  ඝෘග්, යජුර්, සාමන් සහ අථර්වන් යනුවෙන් කාණ්ඩ සතරකට බෙදා ඇති අතර ඝෘග් වේදය  මෙයින් පැරණිම කාණ්ඩය ලෙසින් සැලකේ. වේද ග්‍රන්ථයන් පොදුවේ ගෙන බලන විට පැහැදිලි වන්නක් නම් චින්තනයෙහි ක්‍රමික විකාශනයක් ඒ තුළින් ප්‍රකට වන බවයි.   


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bharatha Kiri Wiplawaya - භාරත කිරි විප්ලවය

Bharatha Kiri Wiplawaya - භාරත කිරි විප්ලවය

භාරත කිරි විප්ලවයේ නිර්මාතෘගේ චරිතාපදානය ..

Rs. 1,200.00