• Buddha - බුද්ධ

මෙරට ඉතිහාසය අපට සැපයු ඉතිහාසඥයන් විද්වතුන් විසින් ඒ ඉතිහාසය වශයෙන් අපට පෙන්නුම් කරන ලද්දේ, උගන්වන ලද්දේ මෙරට පාලනය කල රජුන්ගේ නාමාවලියක් සහ ඊට අමතරව ඔවුන් විසින්  ඉදි කරන ලද වැව් අමුණු , වෙහෙර විහාර, දාගැබ් පිළිබද විස්තරයකුයි. ඒ රජවරුන් මෙරට පාලනය කලේ කුමන දර්ශනයක්, කුමන ආචාර ධර්ම පද්ධතියක්, කුමන සභ්‍යත්ව පදනමක් උඩද ආදී වූ කරුණු ගැන අවබෝධයක් අපට නො ලැබිණි. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. මේ ඉතිහාසය අපට කියා දුන් ඉතිහාසඥයන්, විද්වතුන් අයත් වන්නේ මැකෝලි සාමි බිහි කළ පරපුරටයි. ඔවුන්ට අනුව අප ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් නිර්මාණය කරගත නො හැකි වූ අශිෂ්ට ගෝත්‍රික පිරිසකි. යම් ශිෂ්ටාචාරයක් පෙර දවස වී නම් එය අද වන විට මියගොස් පාශාණීභුත වී අවසානය. ඔවුන්ට අනුව අද අප කල යුත්තේ ඒ මිය ගිය අතීතය අමතක කර අද ඇති විෂම සභ්‍යත්වයෙන් සාමාජිකයන් බවට පත් පත්වීමය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Hath Pethi Mala Saha Thawath Katha - හත් පෙති මල සහ තවත් කතා

Hath Pethi Mala Saha Thawath Katha - හත් පෙති මල සහ තවත් කතා

ශේන්යා හත් පෙති මල දිහා බැලුවහම දැක්කා ඉතිරි වෙලා තියෙන්නේ එකම එක පෙත්තක් බව.''අපරාදේ!පෙති හයක්ම කිස..

Rs. 1,200.00

De Dunnen Sewana Labana Wana Powwo - දේ දුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ

De Dunnen Sewana Labana Wana Powwo - දේ දුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ

දේ දුන්නේ පාට හතකි පාට හතම නෙත් පිනවයි.විනිවිද යන හිරු රැස් වල දේ දුන්නේ පාට හතම ගිරි..

Rs. 1,000.00