• Ape Gama Mathara -  අපේ ගම මාතර

මව්බිම අත්හැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝදෙනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමේ හැම දෙයක්ම සුන්දරය. කෑ බිව් හැමදෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අතහැර පිට නගරයක පදිංචියට ආ මම ද සුන්දර සිහිනයක් දකින්නෙමි.

එක්දහස් නවසිය පනස් ගණන්වල මා දුටු ඒ මාතර මම සිහිනයෙන් දකින්නෙමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha