• Sancharana - සංචරණ
සංචරණ ග්‍රන්ථය

සංචාරකයා ,සංචාරය හා බැදුණු නිර්වචන ,සීගිරිය ,පොලොන්නරුව ,ශ්‍රී පාදය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය පිලිබදව මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යපාරයේ වර්ධනය පිළබදව විස්තර ඇතුලත් ග්‍රන්ථයකි . මෙම ග්‍රන්ථය විශ්වවිදයාල කිහිපයකම නිර්දේශිත ග්‍රන්ථයක් වන අතර විශ්වවිදයාල සිසුන්ට,සංචාරක මාර්ගෝපදේශකයන්ට ,සංචාරක රියදුරුන්ට  මෙන්ම සංචාරක ව්‍යාපාරය පිළිබද හදාරන සහ උනන්දුවක් ඇති සියලු දෙනාට එක හා සමානව වැදගත් වන ග්‍රන්ථයකි .

කතුවරයා - රන්දුනු විදුල සොයිසා

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  යන විශ්වවිද්‍යාල වල පුරාවිද්‍යාව ,සංචාරක කළමනාකරණ   පිළිබද බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස මෙන්ම IBS ,Aitken Spenses යන ආයතන වල  බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර තිබේ . එ මෙන්ම  මේ වන විට සංචාරක සංවර්ධන කාර්යාංශය සහ  වෘත්තීය  පුහුණු අධිකාරිය එක්ව ක්‍රියත්මක කරනු ලබන සංචාරක සංචාරක මාර්ගෝපදේශකයන්ට ,සංචාරක රියදුරන් පුහුණු කිරීමේ වැඩසටහනේ ප්‍රධාන කථිකාචාර්යවරයා ලෙසද කටයුතු කරනු ලබයි .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ithihasaya Keti Prashna Ha Pilithuru - ඉතිහාසය කෙටි ප්‍රශ්න හා පිළිතුරු

Ithihasaya Keti Prashna Ha Pilithuru - ඉතිහාසය කෙටි ප්‍රශ්න හා පිළිතුරු

(ප්‍රශ්න 403)10 / 11 ශ්‍රේණි, නව නිර්දේශය ආශිතව ..

Rs. 500.00