• Bheeshanayata Pem Bandi Uthure Chandi - හීෂණයට පෙම් බැඳි උතුරේ චණ්ඩි

වර්ෂ 1975 දී යාපනයේ හිටපු නගරාධිපත් - ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා තම අතින්ම ඝාතනය කළ 16 හැවිරිදි ප්‍රභාකරන් , එදින රාත්‍රියේ තම මිතුරකුගේ නිවසට පැමිණ තමාට එදින පමණක් රාත්‍රිය ගත කළ හැකිදැයි ඇසීය.

බියෙන් වුවත් , ඊට කැමති වූ මිතුර එදින එහි නිදන්නට යහනක් දුන්නේය.
පසුදා උදෑසන වනවිට මිතුරාගේ විශ්මයට ප්‍රභාකරන් එහි නොවීය. කාටත් හොරා , කිසිඳු සලකුණක් නොතියා ඔහු එතනින් යලිත් නොඑන්නට පලා ගොස් තිබුණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bheeshanayata Pem Bandi Uthure Chandi - හීෂණයට පෙම් බැඳි උතුරේ චණ්ඩි

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 75