යුදෙව්වන්ගේ සහ පොදු ජනයාගේ දෘෂ්ටියට අනුව ඔහු කුරුසියේ මිය ගියා. අනාගතයේදී ඔවුන් ගැන ඔහු සිතනා දෙය ගැබ් වන්නාවූ වචන ඔහු කල් තබා ප්‍රකාශ කරනවා. ඇත්තටම කුරුසියේ තබනු ලැබූ මිනිසා , අත් සහ කකුල්වලට වේදනාවෙන් ක්ලාන්ත වන තෙක් ඇණ ගසා කුරුසියේ තබනු ලැබුවා වූ මේ මනුෂ්‍යයා මිය ගියාක් සේම වූවා. මෙවන් මිනිසකු මෙහෙව් ව්‍යාසනයකින් ගැලවී තම සංවේදනාවෝ යළි අත්පත් කර ගත්තෙහි නම් ඔහු යළි ඉපදුනාය යන්න කීම ඔහුගේ පැත්තෙන් අතිශයෝක්තියක් නොවේ. බොහෝ විඳවීම් වලින් අනතුරුව යේසුස් මරණයෙන් පලා යාම ආශ්චර්යයක් වූ බව සැකයක් නෑ . එය සාමාන්‍ය සිද්ධියක් නොවේ. නමුදු ඔහු මැරුණේ යැයි සිතීම වැරදියි.
Yesus Maithree Budunda - යේසුස් මෛත්‍රී බුදුන්ද
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- - Goyum Everest Arrachchige - ගොයුම් එවරස්ට් ආරච්චිගේ
- - Hazrat Mirza Ghulam Ahmad - හස්රත් මිර්සා ගුලාම් අහමද්
- ISBN: 9789554788091
- Availability: Out Of Print
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55