ර හැරෙන ඇඳිරියේ
දොළ හඬන ගොම්මනේ
ඇය හඬයි දරු දුකට
උතුරවා මව් සෙනේ
රතු ලෙයක් කිරි කරපු
ඒ උතුම් මව් ගූණේ
බුදුවරුත් බුදු වෙන්න
ලබනවලූ විවරණේ
අම්මෙක්ට තම දරුවො
සසරක්ලු බුදු බණේ
මෝහිනීටත් අනේ
එරෙන්නැති කිරි තනේ...
Mohinitath Kiri Erennathi – මෝහිනීටත් කිරි එරෙන්නැති
- Publisher: Akura Publishers - අකුර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - S. Roshan Fernando - එස්. රොෂාන් ප්රනාන්දු
- ISBN: 9789556759914
- Availability: Available
-
Rs. 1,500.00

