• Mudukkuwe Apsaraviya - මුඩුක්කුවේ අප්සරාවිය

1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලූහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතර ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලූ කරගෙන යමින් සිටි මහලූ ගැහැනිය දෙසට තල්ලූ කළා ය. ගණිකාවන්ගෙන් හා භයානක මැරයින්ගෙන් පිරි එම පාළු මාර්ගයේ එවැනි රූමත් දැරියක තනිකර දමා ගියහොත් ඇය ඔවුන්ගේ ගොදුරක් වන බව මහලූ ගැහැනිය දැන සිටියා ය. මිලී කුඩා කලදීම රැගී ඇගී නමින් හඳුන්වනු ලැබූ ඇගී වින්කොව්ස්කිගේ ජීවිතයට පිවිසෙන්නේ ඒ අයුරිනි.

පසු කලෙක ඉතාමත් සුන්දර තරුණියක ලෙස වැඩී ආ මිලීට ධනවත් වංශවත් තරුණයෙකු වූ බර්නාඞ් මුණ ගැසෙන්නේ අහම්බෙන් මෙනි. ඇය දුටු සැනින් ඔහු ඇයට ආදරය කිරීමට පෙළඹෙයි. එහෙත් ඔහුගේ යටි අරමුණ මිලී තේරුම් ගන්නේ පසුවය. ඔහු නිසා විවිධ අතවරවලට මුහුණ දෙන මිලී අවසන දැඩි තීරණයකට එළඹෙයි. ඇගේ ඉරණම කුමක් ද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mudukkuwe Apsaraviya - මුඩුක්කුවේ අප්සරාවිය

  • Rs. 800.00

  • KBOOKS Cashback Rewards: 80

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Weli Kathare Susuma - වැලි කතරේ සුසුම

Weli Kathare Susuma - වැලි කතරේ සුසුම

"මට හමුවුණ ,මම දන්නා හැම මිනිහෙක් ගෙන ම මා තුළ වූයේ එක් ආශාවකි .ඒ මගේ අත ඔසවා ඔහුගේ මුණ හරහා හොඳ වේග..

Rs. 260.00

Gimahana Premaya - ගිම්හාන ප්‍රේමය

Gimahana Premaya - ගිම්හාන ප්‍රේමය

ඇය කේජ් වැනි සෙල්ලක්කාර තරුණයින් නුරුස්සන අහංකාර තරුණියකි . විවාහ වීමට සිටි පෙම්වතාගේ වියෝවෙන් කම්පන..

Rs. 500.00

Crystal - ක්‍රිස්ටල්

Crystal - ක්‍රිස්ටල්

ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පිය..

Rs. 750.00

Sathuro - සතුරෝ

Sathuro - සතුරෝ

Isaac Bashevis Singer විසින් රචිත Enemies(A Love Story) ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.හිට්ලර්ග..

Rs. 600.00

Anthima Upaya - අන්තිම උපාය

Anthima Upaya - අන්තිම උපාය

( රටරටවල උපමකතා )..

Rs. 250.00