• Naga Raksha - නාග රාක්ෂ

පාසල් වියේ සිට ඇරඹෙන කුළුදුල් ප්‍රේමයකට ප්‍රමුඛතාවය දෙමින් තම සදාදරණීය දෙමාපියන්ගේ බලවත් විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකොට හිතුවක්කාර විවාහයකට එළඹෙන කන්ද උඩරට සුරූපී යුවතියක වන පූජනී තම සැමියා‍ගේ දුෂ්ට හා මුග්ධ චර්යා රටාවෙන් කුටුමුභය පමණක් නොව සියලු අනුභූතියෙන් පැතූ සිරියහනද බුර බුරා නැගෙන අපේක්ෂා භංගත්වයේ රුදුරු ගිනිදැල්වලින් දැවි දැවී ගිනියම් වෙන තියුණු කටුයහනක් කරගනී.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Diwa Salu - දිව සලු
Egypthu Abhirahas - ඊජිප්තු අභිරහස්

Egypthu Abhirahas - ඊජිප්තු අභිරහස්

ඊජිප්තු අභිරහස් තුලින් ඔබ අත්භූතජනක මායා ලෝකයකට සැපවත් කරයි ..

Rs. 400.00