• Dona Kamalawathi - දෝන කමලාවතී
" ඔව්, කමල ගැනත් මම කියන්නම්. ඒ ළමයා හොද දස්කම් ඇති අසරණ ළමයෙක්.නිලධාරී අධිරාජ්‍යය ඒ ළමයට ජීවිතය එපා වෙන තරමට හිරිහැර කරල තියෙනවා "
" අනේ පවු. ඔය ළමයගෙ දක්ෂකම් ගැන නොදන්න කෙනෙක් නැහැ. රෙස්ට් හවුස් වල ඇදන්වලට කතා කරන්න පුලුවන් නම් හුගක් දේවල් කියාවි. හදිස්සියකට වේට්ටිය සාරි කරගන්න උනත් මේ කමල හරි දක්ෂයි කියලයි අපිට නම් ආරංචිය"  තරුණ මන්ත්‍රීවරයා යළිත් කට දැම්මේය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Dona Kamalawathi - දෝන කමලාවතී

  • Rs. 900.00

  • KBOOKS Cashback Rewards: 33

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Guvanin Giya Godaya - ගුවනින් ගිය ගොඩයා

Guvanin Giya Godaya - ගුවනින් ගිය ගොඩයා

හද්ද පිටිසර ගමක පාසලකින් ආරම්භ වන මල්ලිගේ විත්ති කෙළවර වන්නේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙන්ය. ..

Rs. 800.00