• Narihamige Apuru Wada - නරිහාමිගේ අපූරු වැඩ

හැම වේලකටම කුකුලෙක් ගාණෙ මරාගෙන කන ලොකු බඩක් තියෙන බොගිස් මහත්මයායි,
පාන් ගෙඩියෙ මැද්දෑවට පාත්ත පීකුදු පුරවගෙන පුටුව උඩ හිටගෙන කෑම කන මිටි තඩි බඩක් තියෙන බන්ස් මහත්මයායි,
කෑම නොකා ඇපල් යුෂ මත්පැන් විතරක්ම පානය කරමින් ජීවත්වුණු පැන්සලක් තරමට කෙට්ටු බීන් මහත්මයයි,
තුන්දෙනාම එකතුවෙලා තුවක්කු මානාගෙන නරි හාමිගෙ ගුහාව ලඟ මුර කරන්නේ නරි හාමිව කෑලි කෑලො වෙන්න වෙඩි තියන්නයි.
.
මේ අතරේ වෙඩි වැදිලා වලිගයත් අහිමි කරගනිපු අපේ නරි හාමි , මුගටි හාමි එක්ක එකතුවෙලා කරන වික්‍රමය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Narihamige Apuru Wada - නරිහාමිගේ අපූරු වැඩ

  • Rs. 650.00

  • KBOOKS Cashback Rewards: 33

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Podda - පොඩ්ඩා
Pissu Gedara Aththo - පිස්සු ගෙදර ඇත්තෝ

Pissu Gedara Aththo - පිස්සු ගෙදර ඇත්තෝ

ටිව්ට්ස් මහතා කියන්නේ කවදාවත් සෝදන්නෙ නැති මූණ පුරා වැවුණු රැවුලේ කෝන්ෆ්ලෙක්ස් සහ සාඩින් කෑලි ර..

Rs. 385.00