• Nominissu - නොමිනිස්සු

ඉසුරු ඇගේ ප්‍රීතියෙන් බැබළෙන දෑසට දෑස එල්ල කරගෙන මොහොතක් බලා සිටියේය. ඉක්බිති වමත ඇගේ බඳ වට යබා ඇය තම ලැමට තුරුලු කරගත්තේය.  අද ඇය කෙරෙන් අමුතු අපූරු  සුවඳක් වහනය වන්නාක්  වැන්න. දෝතින්ම ඇගේ දෙකපොල වැළඳගත් ඉසුරු නලලත් දෙකපොළත් සිප ගෙන සිප ගෙන ගියේය .

''තාම මම අම්මට වත් කිව්වේ නෑ . ''

සුජාතා සැමියාගේ තුරුලෙහි උණුසුම් ව සිටි වන කීවාය .

'එපා දැන්ම එපා අපි මගේ එහෙම ගිහින් ආවට පස්සේ කියන්න.'

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nominissu - නොමිනිස්සු

  • Rs. 1,100.00

  • KBOOKS Cashback Rewards: 110

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Aswanna - අස්වැන්න

Aswanna - අස්වැන්න

1971 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ..

Rs. 650.00

Ramani - රමණි

Ramani - රමණි

..

Rs. 350.00

Demassino - දෙමස්සිනෝ

Demassino - දෙමස්සිනෝ

"හනිමූන් යන්නෙ නෑ. නිල් හිරිගල ගෙට යනවා." තාත්තා කොක්හඬලා සිනාවක් පෑවේය .අනතුරුව හිස සලමින් මෙස..

Rs. 900.00

Rubara Doni - රූබර දෝණි

Rubara Doni - රූබර දෝණි

ජයකොඩි සෙනෙවිරත්න විසින් රචිත රසවත් නවකතාවකි...

Rs. 300.00