• 1925

සිය ජිවිතයේ පළමු වතාවට හපුතලය ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්... 

කදුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්...

එම සිහින තුලින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාදුනන සුදු ජාතිකයන් කවුරුන්ද....?

හුදෙකලා වතු බංගලාව අවට සිරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද?...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

1925

  • Rs. 1,850.00

  • KBOOKS Cashback Rewards: 95