• Hediyakage Nodutu Dina Potha - හෙදියකගේ නොදුටු දින පොත

ජීවිතය අයදින දහසක් රෝගීන් හමුවේ 

පහනක් අතින් ගත් නයිටින්ගේල් දියණියකගේ 

හද කම්පනය කල සටහනක තැවරුණු 

මිනිසත් බවේ ඉමිහිරි සුවදෙහි 

ආනන්දය රැගත් මේ කෘතිය 

ඔබ හදවත 

සංවේදී කරනු නිසැකය...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Hediyakage Nodutu Dina Potha - හෙදියකගේ නොදුටු දින පොත

  • Rs. 575.00

  • KBOOKS Cashback Rewards: 58