ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නැ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය
මිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නැ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ - විත්යා
ස්නෝ වයිට්ට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? - සෙහස්
ළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ - කල්පනී
උඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගැනුන්ව තෝර ගත්තේ මෙන්ටලි ඩැමේජ්ජ බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? - සෙව්වන්දි
Nayanandaya - ණයානන්දය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Surath De Mel - සුරත් ද මැල්
- ISBN: 97895545081
- Availability: Available
-
Rs. 900.00
Tags: Nayanandaya - ණයානන්දය

