• Paaraa - පාරා

" සර් ගියාට පස්සේ මං උඩට ගියා. එතකොට පාරා කාමරයේ හිටියේ නෑ. ඉතින් මං බැල්කනියට යන්න හදද්දී කාමරයේ වතුර වැටෙනවා ඇහුණා. මං දොර ගාවට ගිහින් හෙමීට කතා කළා .. මං නිකමට වගේ දොරට ගහන්න අත තියද්දිම දොර අරුණා. බලනකොට පාරා බිම වැටිලා හිටියා. එයා පිටේ තුවාල ඔක්කොම ගලවගෙන .. කොහොම කරගත්තාද මන්දා... සෑහෙන්න ලේ ගිහින් තිබුණා."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha