• Papochcharanaya - පාපොච්චාරණය

''මමත් නුවර මල්ලි ධර්මරාජේ. උඹ තරම් නම් රගර් ගැහුවේ නෑ. ටැප් රගර් නම් කප්පිත්තා.''

''ඇත්ත ද සර්? මං සිල්වෙස්ටර්ස් ඉන්න කාලෙම කැන්ඩිත් සෙල්ලම් කළා. ජර්සි නම්බර් එක නම්බර් එයිට්. තාම තියාගෙන ඉන්නවා.'' නිලන්ත සූදානම් කර දුන් නව ආයතනයේ අලෙවි අංශ කළමනාකාර කපිල දුනුවිල ධනුෂ්කගේ අයදුම්පත සහ සහතික පරීක්ෂා කර ඔහුව පිළිගත්තේ බොහෝ සුහදව ය. මානව සම්පත් අංශයේ සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව ධනුෂ්කව අලෙවි අංශ ප්‍රධානියා වෙත යොමු කරන ලදී.   

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Papochcharanaya - පාපොච්චාරණය

  • Rs. 700.00

  • KBOOKS Cashback Rewards: 70

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Chuthi - ච්‍යුති

Chuthi - ච්‍යුති

''ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද? හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැණු සිතක ඇතිකරවා ගන්ට  පිරිමියෙක..

Rs. 1,430.00

Awarna Warna - අවර්ණ වර්ණ

Awarna Warna - අවර්ණ වර්ණ

ජීවිතේ පරිච්ඡේද ලියවෙන්නේ නොසිතන තැන්වලිනි..

Rs. 960.00

Vishranthaya - විශ්‍රාන්තය

Vishranthaya - විශ්‍රාන්තය

''අනේ මන්ද කුමුදු... ඔයා කියපු දේවල් වලින් අපිට හිතුණ දේ අපි කිව්වේ... ඇත්තටම විහිළුවට නෙවේ හිනා වුණ..

Rs. 1,050.00

Aae Patacharawak - ඈ පටාචාරාවක්

Aae Patacharawak - ඈ පටාචාරාවක්

''කොලින්... මං ඒෂියන් විදියට හැදුන ලංකාවේ දුප්පත් ගෑණියෙක්. හෙලේනාට පිං සිද්ද වෙන්න අද මං මෙතන ඉන්නව..

Rs. 600.00

Mudevi - මූදේවි

Mudevi - මූදේවි

''මේ ලෝකේ ඉන්න හොඳම කපල් එක කියලා ලෝකෙට පේන්න ෆොටෝ දාලා වැඩක් තියෙනවා ද ඇතුළ පුස් කාලා තියෙද්දී? නික..

Rs. 700.00

Ruhira Bandhana - රුහිර බන්ධන

Ruhira Bandhana - රුහිර බන්ධන

සතිය ගෙවුණේ ඉබි ගමනින් ය. කාර්යබහුල වී සිටි සියලු පුරුෂ රත්නයන්ගේ මනස මෙන්ම ගත ද නිරවුල් කිරීම සඳහා ..

Rs. 700.00

Ragaye Sapaya - රාගයේ සාපය

Ragaye Sapaya - රාගයේ සාපය

පරිසරයට සවන් යොමා සිටින ඇයට වෙනදා මුළුතැන්ගෙය දෙසින් ඇසෙන කිසිදු හඬක් නෑසෙන්නේ මන්ද යැයි ඇති වූයේ කු..

Rs. 600.00

Sara - සාරා

Sara - සාරා

''පිරිමි හැමෝම එහෙමයි භවන්ත... තමුන් මොන වරද කළත් තමුන්ගේ කෙනා ලක්ෂ වතාවක් නිවැරදි වෙන්න ඕන..හැබැයි ..

Rs. 500.00