• Rathu Dethol Matha - රතු දෙතොල් මත

ආදරේ... නිකන් විහිළු කරන්න එපා මනුස්සයෝ. ඒක තමුසෙම තමයි මරලා දැම්මේ. හොඳටම දන්නවනේ මැරිච්ච මිනිස්සු ආපහු එන්නේ නෑ කියලා. ඒ වගේම තමයි මැරිච්ච හැඟීම්වලටත් ආපහු පණ දෙන්න බැහැ .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha