පෙරලී තිබුණ මල් පෝච්චියක රෝසමල් කඩමින් සිටි කුඩා දැරියක් දුටු ජීවානන්ද ඒ අසල නැවතුණේ ය. අත දරුවකු වඩාගෙන සිටි තරබාරු ගැහැණියක් ඇය අසල සිටි කෙසඟ ශරීරයකින් යුත් මිනිසා දෙස බලා,
''ඒක නෙවෙයි මම කියන්නෙ.කවුරු වුණත් මනුස්සයොනේ කියලයි මම කිව්වෙ.කව්රු කළත් මිනීමරන එක අපරාදෙ'යි බිඳුණු හඬින් පැවසුවාය.
Robarosiya Gasak Pamuladi - රොබරෝසියා ගසක් පාමුලදී
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sarath Munasinha Arachchi - සරත් මුණසිංහ ආරච්චි
- ISBN: 9789555026826
- Availability: Available
-
Rs. 225.00
- KBOOKS Cashback Rewards: 23