• Sanda Yahana - සඳ යහන

“ඒත් එක දවසකි… එක දවසක් අහම්බෙන් මගෙ ජීවිතේ වෙනස් වූණා. එක කෙල්ලෙකී මගේ ඇගේ හැපුණා. මගෙ ෂවට් එක සමූතීත කළා. මං එයාව බලෙන් කිස් කළ නිසා මගෙ කම්මුලට ගැහැවා. ඒ කෙල්ලගෙ ලස්සනට මං පිස්සූ වැටුණා. මගෙ එක බැලීමකට වශී වෙන කෙලිලො ඉද්දි ඒ කෙල්ල මං කොච්චර පස්සෙන් ආවතී මාව තඹේකට ගණං ගනීතෙ නෑ. අන්තිමේ දි අතීතෙ හිටපු මහිව ගෙන ඒ කෙල්ලට පුළුවන් වුණා. ඒතී ඒ කෙල්ල මට බයේ වෙන කසාදෙකුත් කළුගෙන. හැහී ”


හිමනීස ඔළුව ඔසවලා හිනා වූණේ වියරුවෙනි. ඔහු කෑ ගහනවා ගලන ගං දියට ඇහෙන්න. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha