• Kinnara Arana – කින්නර අරණ

දෙව්මිණි සිය වතට වැටෙනා පිණි පොද මිහිර විදගනිමින් රැගුවාය. දිව්‍යමය ස්වභාවයක් උසුලන එම පරිසරය තුළ, ඔහුගේ ඇඟිලි තුඩින් සිතුවමට නැගි කිදුරු කතාව සිහි කර ගනිමින්, ඇය නොනැවතී පිණි වැස්සේ නැහැවුණාය. සිය නෙත සේ ම සිත පමණක් නොව ආත්මය ද මෙම අසහාය පුරුෂයා වෙතනතර වී ඇති බව. ඔහු හා සදහටම බැඳී ඇති බව, එය සංසාරික බැඳීමක් ම බව ඇය හැඳින ගත්තාය. සසර ගමන කෙළවර වන තුරා අත්වැල් බැඳ යන ගමනක මෙම භවයේ හමුවීම සනිටුහන් කරනා මොහොත මෙය බව ඇය පසක් කර ගත්තාය......

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha