පාසල් කියවීම් පොතක් වශයෙන් ඉතා මැනවින් ගිහි පැවදි උගතුන් විසින් සම්භාවිත රෝහිණි නවකථාව පළමුවරට මුද්‍රණය වූයේ 1929 දීය.
එවක පටන් සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වූ රෝහිණී,දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකම් ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත් සිංහලයෙන් ලියැවුණු උසස්තම ඓතිහාසික නවකතාවක් හැටියටත් සැලකේ.
Rohini - රෝහිණි
- Publisher: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- ISBN: 9789550201358
- Availability: Available
-
Rs. 225.00
- KBOOKS Cashback Rewards: 28