• Laaraa - ලාරා

ඔයා නම් ඇත්තමයි පිස්සුවක්...නිදාගන්න නෑ...කන්න බොන්න බෑ... නිදහසේ වැඩක් කරගන්න නෑ... මොකක්ද මේ මගුල... හොඳටම ඇති දැන්... වෙව්ලුවට කමක් නෑ අද නම් අතාරින්නෙ නෑ... ආදරෙයි නම් එක මූණටම කියන්න බැරි ඇයි..මගෙන් තවත් හැංගෙන්න එපා...ප්ලීස්...ඔය කටින් අහන පළවෙනි වචනේ මට අදාරෙයි කියන එක... කෝ ඉතිං කියනවා සුද්දී... මට ආදරෙයි නේද ?

                                                                                                                            ලාරා 


ඔහොම බලන් ඉන්න එපා මන් දිහා... මන් හරි බයයි... ඇත්ත දැනගත්තම ඔයා කූහොම හැසිරෙයිද.... මොනා කරයිද.... මන් දන්නවා ඔයා ආය එන්නෙම නැතිවෙයි... ඔව්... අනික් අය වගේම මාව පිළිකුල් කරයි...අනේ එත්... ඔයා දන්නවානම් ඔයාව මේ හිතට දැනෙන තරම.... ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ... මට කියන්න... ඔයා... ඔයත් මාව දාලා යනවද..?

                                                                                                                      පබළු 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha