• Ladam - ලාඩං

" කඳු කැපුවෙ අත්තලා - තේ වැව්වේ මුත්තලා        ටවුම හැදුවේ අත්තලා - පාර කැපුවේ මුත්තලා
අපෙ අම්මලා අප්පලා        ඒ පාරෙම දක්කලා
නගරසභා ලොක්කලා - දැන් අපිටත් කෙලවලා"
" අපේ පැටවු බඩගින්නේ - අපේ පෝනි බඩගින්නේ
එක වේලයි අපි කන්නේ                      - නෑ ලයිසන් නං  ගන්නේ"


" ලාඩන් යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි.එදා-මෙදා තුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක් - දොම්නස් සිතුවමකට නැඟීමට දැනුනු ප්‍රයත්නයයි.ලෙයින්- කඳුලින් තෙත්වූ ඔවුන්ගේ ඉතිහාස කතාවේ  අංශුමාත්‍රයක් හෝ මේ වෘත්තාන්තයේ තැවරී ඇත්නම් එය මාලද ජයග්‍රහණයකි.එසේම ලක් මෑණියන් උකුලෙහි හැදී- වැඩුණු අපේම සහෝදර ජන ප්‍රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Oba Eya Saha Thawath Aya - ඔබ ඇය සහ තවත් අය

Oba Eya Saha Thawath Aya - ඔබ ඇය සහ තවත් අය

පුංචි දුවේ නුඹෙ පා පොඩි සැලෙන විටමගෙ හිත දුවනවා අපෙ පොඩි සන්දියටඋඹේ හපන්කම් කරළියෙ දකින විටමගෙ ඇස් අ..

Rs. 200.00

Muhune Kelalak Sahitha Minisa - මුහුණේ කැළලක් සහිත මිනිසා

Muhune Kelalak Sahitha Minisa - මුහුණේ කැළලක් සහිත මිනිසා

කමල් පෙරේරා මහත්මා විසින් රචනා කරන ලද රසවත් කෙටි කතා එකතුවක්...

Rs. 200.00

Lu Shun - ලු ශුන්
Sarasavi Ketikatha Wimasum Athwala - සරසවි කෙටිකතා විමසුම් අත්වැල

Sarasavi Ketikatha Wimasum Athwala - සරසවි කෙටිකතා විමසුම් අත්වැල

"අ.පො.ස. උසස් පෙළ 2107 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. ශිෂ්‍ය උපකාරක ග්‍රන්ථයකි.විභාගයට නියමිත කෙ..

Rs. 275.00

Bindunu Biththi - බිඳුණු බිත්ති

Bindunu Biththi - බිඳුණු බිත්ති

පත්මේ එහෙම දකින දකින ගෑනු පස්සේ යන කෙනෙක්ය කියලා මට නං තාම හිතාගන්ඩ බැහැ . එයාගේ ඇස් දෙක මං අද හොඳටම..

Rs. 675.00