"මෙම කෘතියෙන් සංග්රහ වන්නේ ලේඛකයා අත්දුටු නෑබුල් විසිතුරු ළමා ජීවිතයයි. සොබා සොදුර චිත්රණය වූ එකී ජිවිත තතු ප්රාථමික අධ්යනයෙදී ලද හැගුම්බර මතක සැමරුම් විස්මයාන්ත ස්මරණයෙන් ළගන්නා සරල ආකර්ෂණිය බස් වහරින් රසික සමාජයට පුද දෙන 'එනු කොහි සිට ' විස්මිත ජිවන අන්දරයකි."
Enu Kohi Sita - එනු කොහි සිට
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- ISBN: 9789556776560
- Availability: Out Of Stock
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38

