Novels - නවකතා
Vijayayi Kuweniyi - විජයයි කුවේණියි
''ඔබ තනිවම මොකද මේ මහා නුගය ගාව ?''''මම මෙතනට වෙලා බලාගෙන ඉන්නේ ඈත රටක ඉඳලා රාජ කුමාරයෙක් එනකම්. පුද..
Rs. 650.00
Vikruthi - විකෘති
කේතකීගේ විමර්ශන කේතකී සතුව මෙම මිනීමැරුම් පිළිබඳව තරමක් පැහැදිලි චිත්‍රයක් ඇති බවට මහේෂ් කල්පනා..
Rs. 775.00
Vilambeetha - විලම්බීත
''හරි ලස්සනයි. දැන් ඉතින් දුවනකොට ලිස්සන්නේ නෑ නේද ?''''මෙන්න අනිත් සපත්තු ජෝඩුව.''තිලක ඒ දෙස ..
Rs. 350.00
Vilasiniyakage Premaya - විලාසිනියකගේ ප්‍රේමය
උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළඟට ගන්ට,..
Rs. 650.00
Vilissana His Kabala - විලිස්සන හිස් කබල
ලේ උරාබොන අමනුෂ්යෙකු ගැන ලියවුනු මේ කතා පුවත රාත්‍රී කාලයේ පාලු හුදෙකලා තැන්වල සිට නොකියවන ලෙස අනතුර..
Rs. 380.00
Villaravadiya - විල්ලරවාඩිය
බහු ආගමික, බහු ජාතික ලාංකික ගම්මානයක වෙසෙන විවිධ ජන කොටස්වල චාරිත්‍ර වාරිත්‍ර සමාජ ජීවිතය චින්තනය හා..
Rs. 475.00
Viragaya - විරාගය
මගේ කාමරය ද පාළු ය; නිවසද පාළු ය; දවල් කාලයෙහි ඇඳෙහි වැතිර සිටින මට නින්ද යන්නේත් නැත; නොයන්නේ ත්..
Rs. 850.00
Viraginige Sabaa Katha Saha Chekovge Keti Katha - විරාගිනීගේ සැබෑ කතා සහ චෙකොව්ගේ කෙටි කතා
බුද්ධකාලීන සත්‍ය සිද්ධීන් ඔස්සේ රචිත කතාත් කල්පිත ප්‍රබන්ධ ලෙසින් රචිත අන්ටෝන් චෙකොව්ගේ කතාත් ඔස්සේ ..
Rs. 325.00
Viraha Kadulu Mada - විරහ කදුළු මැද
දේවක ඔහු මගේ මුවගට සිහවක් ගෙනෙන්නට ගත් වෙහෙස අපමණය.ඔහු මා පන්සලට ගෙන ගියේය. පැය ගණන් බෝ මළුවට වී මා ..
Rs. 480.00