• Adaraneeya Hansayaneni - ආදරණීය හංසයාණෙනි

එකිනෙකා මත යැපෙන ප්‍රේමය අන්‍යොන්‍ය වශයෙන් උණුසුම්ය, අන්‍යොන්‍ය වශයෙන් උපකාර කරන සුළුය. මනුෂ්‍ය වර්ගයා මෙම ග්‍රහලෝකය තුළ පරම්පරාවෙන් පරම්පරාව ජිවත්වෙයි. ප්‍රේමයේ ප්‍රභේදයන් විවිධාකාරයි. දෙමාපියන් තුළ වන කරුණාවන්ත ප්‍රේමය, ශිෂ්‍යයන් අතර ඇති මිත්‍රප්‍රේමය, ගුරුවරුන් තුළ වන ආරක්‍ෂක ප්‍රේමය… ප්‍රේමයේ පාර්ශවයන් දෙකකි. එක් පාර්ශවයක් අති විශිෂ්ඨ වුවහොත් අනෙක් පාර්ශවය සාමාන්‍ය වේ. සාමාන්‍ය වන එම පාර්ශවය නිතර ඉතා තදින් තමාවෙත ප්‍රේමයේ අඩුවක් දැනෙන තැනැත්තායි, දැනෙන්නේ තමා අනෙක් පාර්ශවයට නුසුදුස්සෙක් බවයි. කථාවෙහි උරුලෑවා මෙවැන්නෙකි. ඔහු හංසයාට ඉතා ආශා කරයි, නමුත් ඔහුට දැනෙන්නේ තමා හංසයාට නොගැලපෙන බවයි, මෙසේ වන විට හංසයාට උරුලෑවාගේ ප්‍රේමය දැනෙන්නට ඉඩක් පවතී ද? හංසයා උරුලෑවා පහත්කොට සලකයි ද…? කථාන්දරය ඔබට පිළිතුරු සපයාවි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha