• Pansiya Panas Jathaka Pothwahanse - පන්සීය පනස් ජාතක පොත්වහන්සේ

Cash on Delivery not available


සූත්‍ර පිටකයට අයත් වන ජාතක කතා ගණනින් පන්සිය පනහකටආසන්න වෙයි. බුදුරදුන්ගේ පූර්ව ජන්ම සංඛ්‍යාත බෝධිසත්ත්ව කතා ජාතක නාමයෙන්ප්‍රකටය. ශ්‍රී මුක පාලිය ලෙස සැලකෙන ගාථා දේශනා කීපයක් අරභයා එක් එක්ජාතක කතාවක් ගෙතී ඇත. එම දේශනා ජාතක පාලි නැමති කෘතියෙහි ලා අන්තර්ගතය.උක්ත පාලි ගාථාවකට අටුවා සැපයීමේ ප්‍රතිඵලයක් වශයෙන් පාලි ජාතකට්ඨකතාවප්‍රභවය වී ඇත. ඒ වනාහී අනුරාධපුර මහා විහාරයෙහි දී කෙරුණු අමරණීයකෘතියකි. දඹදෙණි යුගයේදී වීරසිංහ ප්‍රතිරාජ නැමති මන්ත්‍රීශ්වරයාගේ නියමයපරිදි ජාතකට්ඨකතාව සිංහලයට නගන ලදී. මෙය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ නමින් ප්‍රසිද්ධය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pansiya Panas Jathaka Pothwahanse - පන්සීය පනස් ජාතක පොත්වහන්සේ

  • Rs. 12,500.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Poojawaliya - පූජාවලිය

Poojawaliya - පූජාවලිය

මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් අතින් රචිත ග්‍රන්ථයකි. ..

Rs. 1,750.00

Poojawaliya Sarala Basin  - පූජාවලිය සරල බසින්

Poojawaliya Sarala Basin - පූජාවලිය සරල බසින්

මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් අතින් රචිත ග්‍රන්ථයකි. ..

Rs. 600.00

Saddharmarathnawaliya Lihil Basin - සද්ධර්මරත්නාවලිය ලිහිල් බසින්

Saddharmarathnawaliya Lihil Basin - සද්ධර්මරත්නාවලිය ලිහිල් බසින්

මෙම ග්‍රන්ථයෙහි චක්ඛුපාල වස්තුවේ සිට දෙවංගික බමුණානන් පැන විචාල වත දක්වා වූ කථාවන්ය ලිහිල් බසින් ඇතු..

Rs. 700.00