• Pijama Andumen Sarasunu Pirimi Lamaya - පිජාමා ඇඳුමෙන් සැරසුනු පිරිමි ලමයා

දෙවන ලෝක සංග්‍රාමයේ පැවති අවධියේ පෝලන්තයේ පිහිටුවන ලද හමුදා කදවුරක් පාදක කර ගනිමින් ජෝන් බොයින් විසින් මෙම අනුවේදනීය කතාව ලියා ඇත. 1934 සිට 1945 දක්වා ජර්මනියේ ආඥාදායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් යටතේ බර්ලීනයේ සේවය කළ හමුදා නිලදාරියෙකුට උසස් වීමක් ලැබී වෙනත් ප්‍රදේශයක කදවුරක් භාරව යෑමට සිදුවිය. බර්ලීනයේ සිය නිවස අත්හැර යාමේදී බලවත් අසහනයට පත්වූයේ ඔහුගේ තුන්හැවිරිදි පුතාය. අළුත් ප්‍රදේශයට පැමිණ කාලයක් ගතවන විට බ්රූනෝ නමැති එම ළමයාට කදවුරේ සිටින පිරිමි ළමයෙකු සමග මිත්‍රවීමට අවස්ථාව සැලසේ. වසරකට පසු බ්රූනෝ කදවුර තුලදීම අතුරුදන් වේ. ඉන් ඉමහත් සන්තාපයට පත් පියාද අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ පායි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pijama Andumen Sarasunu Pirimi Lamaya - පිජාමා ඇඳුමෙන් සැරසුනු පිරිමි ලමයා

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30