ඔබෙ කුටිය කඳු වැටිය තවත් ඊටත් එහා
විල් පොකුණු ගල් කුළුණු අඳුරු සීතල ගුහා
සුවඳකින් අළුත්වැඩියා කරන ලෙස වහාවසන්තය තැපෑලෙන් එවමි කවරෙක බහා
කැලතෙමින් පෙන නඟින නොසන්සුන්කම ලෙහා
එවිට මට බැලිය හැකි ඔබ හිනාවෙන දිහා
Anda Gasayi Mata Rathriya - අඬගසයි මට රාත්‍රිය
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Dinu Rajaguru - දිනූ රාජගුරු
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - New Arrivals - අලුත් පොත්
- ISBN: 9786245737499
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mal Wadam Sinasiya Yuthuya - මල් වඩම් සිනාසිය යුතුය
2019 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මහළු වී ගල් බැම්මේ වැතුරුණු ඉරට පවරා..
Rs. 300.00