• Ardhanganee - අර්ධාංගනී

මහත් පිරිවර අගය කරනා රූ සිරින් 

පිරි මා වතේ...

පීදිලා තිබු සිහින් සිනහව ගිලිහිලා 

බෝ කල් වෙතේ...

සිහ ගිරිය පාමුල තිබු අපේ පුංචි 

මනරම් පැල්පතේ...

පිරී තිබුනා සමුදුරක් සේ ආදරේ එය 

මෙහි නැතේ...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha